Youtube SEO Sinhala 2020 | Rank Youtube Videos | Youtube videos Ranking (Search Engine Optimization)

YouTubeGrabber 3.0 — импорт видео Youtube — YouTubeGrabber 3.0 превратит создание Вашего видеосайта в удовольствие!

Hey friends😍
This video is about Youtube SEO Sinhala 2020 | Rank Youtube Videos | Youtube videos Ranking (Search Engine Optimization)

💥This video includes

👉 Introduction of SEO
04:14 Keywords research tools (VidIq, tube buddy)
08:01 Keywords
13:00 Title SEO
26:00 Description of SEO
38:34 Tag SEO
51:47 Channel SEO
56:45 OptimIZATION techniques

VidIQ —
Tubebuddy —

💥 My other Youtube videos

💥Youtube Channel එකකින් මාසෙකට ලක්ෂ 5කට වඩා හොයමු | Youtube money Sinhala | Online money Sinhala

💥How to Enable Monetization on Youtube channel in 2020 | Youtube Money | online money Sinhala

💥How to Enable & Use the Community Tab in Sinhala | Youtube community tab | After 1000 Subscribers

💥Youtube monetization rules sinhala | Youtube monetization update sinhala | Youtube motivation

💥Best category for Youtube channel 2020 | Youtube money sinhala | Youtube sinhala

💥Best time to upload youtube videos in Sinhala | Youtube Sinhala | Best time & Best day

💥How to use youtube copyright match tool explained in Sinhala | Re-upload your Youtube videos

💥How to Add End Screen & Cards to your Youtube videos | Get more views | Youtube Sinhala tutorials

💥How to rank New Youtube channel in Sinhala | Rank Youtube channel | Youtube tutorials in Sinhala

💥New Youtube Monetization Rules in Sinhala | Youtube new update Sinhala | Mid Roll Ads

💥Youtube copyright free music Sinhala | No copyright Background music and sound effects

💥Free stock footage sites (Top sites for Royalty free stock footage)

💥how to create custom url for youtube channel | Sinhala tutorials (clear explanation)

💥How to start a successful youtube channel | Sinhala tutorial 1

💥Youtube sinhala tutorial | Questions & Answers | Part 01 (Clear explanation)

💥How to upload videos on youtube sinhala — Correctly in 2019(Brand new method)

💥How to get more subscribers on youtube sinhala | 2020 | 5 Tips | within one month

💥How to secure your youtube channel with Google 2-Step Verification | Sinhala

💥Youtube new update sinhala | COPPA explained Sinhala

💥How to grow travel channel on youtube | Srilanka|Sinhala

My Whatsapp group :-

If you like my channel
Like
Share
Comment
Subscribe
#SEOsinhaa #YoutubeSEOsinhala #YoutubeSEO
My channel

22 Комментарии
  1. Let Life Говорит

    අයියේ මම ඔයා කියපු විදියටම කරා… වීඩියෝ එක දාල විනාඩි දෙකයි… නෝ වීව්ස්…ඒ වුණාට 30k වගේ වීව්ස් තියන චැනෙල්නුත් පාස් කරගෙන රෑන්ක් වෙලා අංක දෙකට… මට මාරම සතුටුයි… තෑන්ක්ස් අයියේ…😍♥️🙏

  2. තාර්කික මනස -The Rational Mind Говорит

    විඩියෝ එක ගොඩක් වටිනවා අය්යේ
    ලංකාවේ හොදම යූ ටියුබ් චැනල් එකක් වෙනවා කියලා sure
    සුබපතනවා අය්යේ 👍🖤🖤💝💝

  3. Prasanna Aloka Говорит

    හරිම වටිනා වීඩියෝ එකක් ස්කිෆ් නොකර ෆුල් බැලුව බොහොම ස්තුතිය ඔබට.💐💐💐

  4. Supun Ranasinghe Говорит

    කලින් upload කරපු ඒවත් මෙහෙම කලාට කමක් නැතිද? නැත්නම් වෙන විදියක් තියනවද?ඒකත් පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද?

  5. A & S Creation Говорит

    ගොඩක් ස්තුතියි අයියෙ සම්පූර්ණ බැලුවා පැහැදිලි සේරම 🙏

  6. Janith 02 Говорит

    පැයක් වියදම් කලාට කමක් නෑ. මේක බැලුවෙ නැත්නම් අවුරුදු ගානක් වියදම වෙනවා.

  7. Darbuka with Akila Говорит

    ගොඩක් ම වටිනවා අයියේ..❤😍ආදරෙයි.කිසිම ගුරු මුශ්ටියක්.නැතිව කියලා දුන්නට්

  8. TN Geek Говорит

    පොඩ්ඩක් වත් skip නොකර බැලුවා නියමයි thank you

  9. Creations by Twin R Говорит

    ඇත්තටම සුපිරි video එකක් මල්ලී. ඉවර වෙනකම් බැලුවා. Thank you so much. 🙏

  10. Sawana Music & Remix Говорит

    Thanx අපිට ඉදිරියට යන්න උදව් කරනවට..❤❤

  11. Anjana Liyanage Говорит

    I just apply these methods for only in my title and ranked a video for number 3. Thank you so much.

    1. USHAN Bro Говорит

      You are welcome 💪💛

  12. sujeewa adikarinayaka Говорит

    බොලාගේ video එක දෙවතාවක්ම බැලුවා අකුරක් නෑර.ඉදිරියේදී හමුවෙමු සහතිකේටම.

  13. Ok Best Tv Говорит

    Thanks අයියා ඔයා කිව්ව ව්දිහට කරෙ දැන් ට්ක ට්ක views anawa ඔයාටත් මම vedio eka ewuwa වැරදි තියනවනම් කියන්න 😎

  14. SL PUBUDU Говорит

    මටනම් ගොඩක් වටිනව ඔක්කම බැලුවා අයෙත් බලනවා ඇත්තටම නියමයි බ්‍රො ගොඩක් ස්තුති ඔබට ජයග්‍රහණය වේවා
    මගේ කැමැත්ත දුන්නා
    ඔයවගේ කෙනෙක් අවොත් ගොඩක් වටිනව 🙏🙏🙏 ස්තුති

  15. Chathu Creations Говорит

    What a amazing knowledge … ❤ tnx dr.. god bless you…

  16. Mallika Jayasooriya Говорит

    මල්ලි ගොඩාක් වැදගත් බොහොම ස්තුති .. එතකොට මෙ ටික මොබයිල් එකෙන් කරන්න බැහැ නෙද

  17. Clicktag Cinema Говорит

    ගොඩක් වටින video එකක්.සම්පූර්ණයෙන්ම බැලුවා.මන් මේහ් කිසිදෙයක් වත් දන්නේ නැතුව video upload කලා. අදින් පස්සේ මේ method එකට upload කරල rank කරගන්නවා.

  18. Sl tv අපි අපිමයි Говорит

    අයියෙ මම ෆෝනෙකෙන් තමයි කරන්නෙ මට මේකේ සෙටින්ස් හදල තොයෙනව හරිද කියල දැනගන්න ඕනි අනේ පුලුවන්නම් උදව්කරන්න

    1. sewing machine mechanic class Говорит

      Subscribe kara matat sup ekk denn..yalu

  19. Anoud’s Kitchen Говорит

    Payama baluwa godak dewal igenagaththa. Thanks puthe . ❤️🌹❤️Sinhala danne nethi mage putha eyage laptop eka onkaran magen theruma aha la sarch karamin therum gaththa .

  20. pradeepvision geek show Говорит

    Thank අයියේ ලොකු දෙයක් ඉගෙනගත්ත ❤️❤️

Оставьте ответ

Ваш электронный адрес не будет опубликован.